
(ශාන්ත රත්නායක)
සංවර්ධන නිලධාරී සේවා සංගමය සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද ( 14) රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
වසරක අභ්‍යාසලාභී පුහුණුව අවසන් 2019 බදවාගත් උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කරන ලෙසත් 2020 සැප්තැම්බර් මස අභ්‍යාසලාභී පුහුණුව බදාවාගත් උපාධිධාරීන් රස්තියාදු නොකර රාජ්‍ය ආයතන වෙත විධිමත් පුහුණුවක් සදහා අනුයුක්ත කරන ලෙස රජයට බලකරමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණයේ නියැලුණහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd