(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් සිදුකරන මහා පරිමාණ මුදල් වංචාකිරීම්වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ලොතරැයි දිනුම් ලබා ඇති බව පැවසීම, රාජ්‍ය නොවන සංවිධානයක් යැයි පවසමින් ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලබාදෙන බව පැවසීම, විදෙස් කාන්තාවක බව අඟවමින් ඇය සතු මුදලක් ලංකාවේ ආයෝජනය කිරීමට සහාය ඉල්ලා සිටීම, ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ අදාළ පාරිභෝගිකයා නමින් රේගුව වෙත යොමු කර ඇති බව පැවසීම ආදී නොයෙකුත් ආකාරයෙන් මුදල් වංචා සිදුවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම දේපළ සහ මුදල් ලබාගැනීමට මූලික වශයෙන් මුදලක් අවශ්‍ය බව පවසා සූක්ෂම ආකාරයෙන් මෙම වංචාකරුවන්ගේ ගිණුම්වලට මුදල් ලබාගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1002
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘සංවිධානාත්මක පිරිසකගේ මූල්‍ය වංචාවලට හසුවෙන්න එපා’