
(තරංග ගුණරත්න)
මාතර සුල්තානාගොඩ වැවේ තිබූ තරුණයකුගේ සිරුරක් අද (11) උදෑසන සොයාගත් බව කොටවිල පොලීසිය පවසයි.
වැවේ පාවෙමින් තිබූ පාවහන් යුගළයක් සහ හෙල්මට් එකක් මගින් දැනගත් තොරතුරු මත එම වැවේ තිබූ පල්සර් වර්ගයේ යතුරුපැදියක් සහ මියගිය තරුණයාගේ සිරුරු සොයා ගනු ලැබිණි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බදුවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ගයාන් චන්දිම නැමති තරුණයෙකි.
මිය ගිය තරුණයාගේ මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd