
(ශාන්ත රත්නායක)
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (11) අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්විණි.
සිසු නිදහස වෙනුවෙන් පෙනීසිටි සිසු ක්‍රියාකාරින්ගේ පන්ති තහනම හා විභාග ප්‍රතිඵල අත්හිටුවීම නවතා දමන ලෙසත් , මර්දනයට ගෙන එන සී.සී.ටීවී නවතා දමන ලෙසත් බලකරමින් ඔවුහු විරෝධය පළකළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd