(දසුන් රාජපක්ෂ)
නැවත දැනුම් දෙන තුරු සෑම පොලිස් වසමකම දිනපතා රාත්‍රී 8.00 සිට අළුයම අලුයම 4.00 දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
පසුගිය දිනවල රිය අනතුරු බහුලව සිදු වීමේ ප්‍රවණතාවක් පෙන්වූ අතර එය පදනම් කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් කියා සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.