උසාවි ගොස් වෛද්‍යවරු රජයේ සේවයට ගැනීමට පෙර මාලබේ සයිටම් ආයතනයට බඳවා ගත් සිසුන් 1200කගේ අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සුදුසුකම් සොයා බලන ලෙසත් එම සුදුසුකම් කෙතෙක් දුරට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සපුරා ඇත්දැයි පරීක්ෂා කරන ලෙසත් තමා අභියෝග කරන බව ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd