ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 13 ක් සපිරීම වෙනුවෙන් පී.ඒ කරුණාපාල අනුස්මරණ කලා පදනම සංවිධානය කළ ගුණ සමරු උත්සවයක් අද (22) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
එහිදී ධම්මික කුමාර මහතා විසින් සිතුවම් කැරුණු සෝභිත හිමියන්ගේ පින්තුරයක් සෝභිත හිමියන්ගේ මව වන හෙට්ටිගේ දෝන චාලට් මහත්මිය වෙත පිරිනැමිණි.






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.