බස්නාහිර පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍ය ලෙස තේරී පත් වූ සුමිත්ලාල් මැන්දිස් මහතා එම ධූරයේ වැඩ භාර ගැනීම අද (11) නුගේගොඩ පිහිටි එම අමාත්‍යංශයේදී සිදු කෙරිණි.
බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd