සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ  දෙවැනි හා තෙවැනි වසර සිසුන්ට උණක් වැළඳීම නිසා 04 වැනිදා සිට  සතියක කාලයකට වසා තැබීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

ලබන සඳුදා (11 ) එම සිසුන්ට අධ්‍යන කටයුතු අරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාල ආරංචි කියයි