( එම්.ගීතාකර )
සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසු ස්මාරකයක් ඉදිකිරීමට එරෙහිව පාලන අධිකාරිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම නඩු දිනය වූ අද ( 60) බළන්ගොඩ උසාවිය ආසන්නයේ පොලිසිය ඉදිරිපිට මේ වන විට නිහඬ විරෝධතාවක නිරතවෙමින් සිටිති.
සිසුන් 14 දෙනෙකුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කර ඇති අතර අද සිසුහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.
සිසුන් පාලන අධීකාරියේ අවසරයකින් තොරව මෙම සිසුවිරු ස්මාරකය ඉදිකිරීමට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇති බව පැවසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd