IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘සඳකඩ පහණ‘ පැරීසියේදී

‘මාතර ආච්චි‘ චිත‍්‍රපටයෙන් ගායක ලොවට පිවිසි ජනප්‍රිය ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ‘සඳකඩ පහණ‘ සංගීත ප‍්‍රසංගය දෙසැම්බර් මස 18 වැනි ඉරු දින සවස 05ට පැරීසියේදි පැවැත්වීමට නියමිතය.

සුනිල් සමග බණ්ඩාර ඇහැලියගොඩද ගී ගයන මෙම ප‍්‍රසංඟයේ  සංගීතය ‘ස්වර‘ සංගීත කණඩායමෙනි.

webSandakada-Pahana

 



අදහස් (0)

‘සඳකඩ පහණ‘ පැරීසියේදී

බිමල්කා Thursday, 15 December 2016 11:06 AM

ස්වභාවික ගීතය ඇසුරු කෙරෙන ඔබට තවත් නැවුම් වූ අත්දැකීමක් විදීමට ඉඩ ප්‍රස්ථාව (ම)

:       0       0

චරිත Wednesday, 14 December 2016 09:53 AM

ගොඩ කලකට පසු හොඳ ගායකයකුගේ ගීතයක් ඇසීමට බලාගෙන ඉමි (බ)

:       0       0

අර්ජුන Wednesday, 14 December 2016 03:02 PM

සුපිරි වැඩක්නේ ජයවේවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 40 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site