IMG-LOGO

2024 ජුලි මස 12 වන සිකුරාදා


සෞදි හාම්පුතා අලි අමාරුවේ

සෞදි අරාබියේ ගෘහස්ත රැකියා සදහා පැමිණෙන විදේශිකයින් ඉතා කෙටිකලකින් පලාගොස් වැඩි වැටුපකට නීති විරෝධීව රැකියා කිරීමේ හේතු මත එම සේවා යෝජකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගැටළු රාශියකට මුහුණපාන බව සෞදි පුවත් පත් සඳහන් කරයි.
විශේෂයෙන් ගෘහ සේවිකා සහ ගෘහ රියදුරෝ  සෞදි අරාබියට පැමිණ හාම්පුතා යටතේ මාස කිහිපයක් රැකියාව කර හොර රහසේ මෙසේ පලායාම නිසා සෞදි  සෞදි ජාතිකයිනට  විශාල මුදලක් අහිමිවන අතර විදේශ රැකියා ආයතන ගාස්තු,අනෙකුත් විය හියදම් විශාල ලෙස අහිමි වන බවද කියති.
2013 වසරේ සිට මේ වනවිට ගෘහ සේවක සේවිකාවන් 31700  පලාගොස් ඇති බව ආරක්ෂක අංශ වෙත ලැබී ඇති පැමිණිලි වලින් දැක්වේ,සෞදි බලධාරීන්ගේ ඇස්තමේන්තු අනුව වසරක දී ගෘහ සේවකයන් පලායාමෙන් සෞදි පවුල් වලට සිදුවන පාඩුව සෞදි රියාල් කෝටි 30 (රුපියල් කෝටි 1041.55) පමණ වෙතියි ගණන් බලා ඇත.
 



අදහස් (0)

සෞදි හාම්පුතා අලි අමාරුවේ

නිමල් රාජපක්ෂ Thursday, 28 August 2014 12:14 PM

ඔය හම්පුතල කියන තරම්ම සුද්ද වන්ත නැහැ. ඔතන ඉන්නවා ලංකාවේ හොර තක්කඩි අය කාන්තාවන් රවටල ගෙවල් වලින් එලියට අරන් ගණිකා සේවයට යොදා පසුව වැඩි පඩියට විකුනනවා මුන් නිසා අපි දෙගොල්ලම අමාරුවේ ,මේ සියල්ලම කරන්නේ ශ්‍රී ලංකික කියාගන් න මැර පිරිසක් (අ)

:       0       0

අබ්දුල් රාසික් Monday, 15 December 2014 01:35 PM

ගෙවල්වල ඉන්න අය හොඳ නම් පැනලා යයිද? හොඳට සැළකුවා නම් පනින්නේ නැහැනේ. ඒකයි සේවකයෝ හොඳ තැන් වල රැකියා හොයාගන්නේ. (නි)

:       0       0

රංජිත් මහදුර Wednesday, 27 August 2014 04:27 PM

ඉතින් පැනලා යන හේතුවත් දැම්මා නම් ඉවරයිනේ. (නදී)

:       0       0

බණ්ඩාරවෙල කලීල් Sunday, 26 October 2014 07:02 AM

ගෙවල් හොඳයිනම් ඇයි පැනල යන්නේ මුන්ගේ වධ හිංසා නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 218 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1230 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 332 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 404 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 405 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 293 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 889 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1773 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3731 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site