IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සදුන්පුර ත්‍රී රෝද රථ අනතුරින් අයෙක් මරුට


 
(වජිර ප්‍රසන්න)

මහියංගණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සදුන්පුර පාලම අසලදී අද (23) උදෑසන හයට පමණ සිදුවූ ත්‍රි රෝද රථ අනතුරතින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කැප්පෙටිපොළ, පෙල්ලිවින්න පදිංචි පී.සමරසිංහ නැමති (අවු78) අයෙකි.

ත්‍රි රෝද රථය සදුන්පුර පාලම්ඇන්දේ වැදී මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදුවන අවස්ථාව වන විට ත්‍රිරෝද රථයේ තිදෙනෙකු ගමන්කර තිබේ.

බරපතල තුවාල ලද අනෙක් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පොලොන්නරුව සහ බදුල්ල මහ රෝහල්වලට මාරු කර ඇත.

රියදුරුට නින්ද ගොස් පාලමේ වැදී මෙම අනතුර සිදුවී ඇතිබව පොලිසිය පවසයි.



අදහස් (0)

සදුන්පුර ත්‍රී රෝද රථ අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 671 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site