IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සැකකරුවෙකුගේ නිවසක තිබී පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල හැඳුනුම්පතක් හමුවෙයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

2015 ජනාධිපති මැතිවරණයේ දී කොලොන්නාව උමගිලිය ක්‍රීඩා පිටියේ පැවති දේශපාලන රැස්වීමකට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු තලංගම පොලිසියේ කොස්තාපල්  රියදුරෙකුගේ නිල හැඳුනුම්පතක් සමඟ අත්අඩංගුවට ගත්බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ගංජා බෙදාහැරීමේ ජාවාරමේ පුද්ගලයෙක් නිරත වන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට  ලද  තොරතුරක් අනුව අංගොඩ හිඹුටාන ප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 10 ක් සමඟ සැකකරුවෙකු  අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු  වූ ඔහුගේ සොහොයුරාගේ  කාමරයේ  නිදන ඇඳේ මෙට්ටය යට තිබී එම නිල හැඳුනුම්පත සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.



අදහස් (0)

සැකකරුවෙකුගේ නිවසක තිබී පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිල හැඳුනුම්පතක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site