(ඉන්දිකා රාමනායක)
ඉන්දීය ජාතිකයින් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු සැකකටයුතු ලෙස වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී නාවික හමුදාව අද(23) ජා ඇළ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබු බව ජා ඇළ පොලිසිය කියයි.
ජා ඇළ නගර සභාව අසළ යොදා තිබූ නාවික හමුදා බාධකයේ මෙම සැකකටයුතු වෑන් රථය නවතා පරීක්ෂා කර අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වු මෙම පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
රථයේ සිටි මෙරට වැසියන් දෙදෙනා මාතලේ හා යටියන්තොට පදිංචි ද්‍රවිඩ පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd