(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු මන්නංකණ්ඩාල් ප්‍රදේශයේදී වී රැගෙන යන මුවාවෙන් දැව ප්‍රවාහනය කළ රියැදුරෙකු වනසංරක්ෂණ නිලධාරීන් හා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බුරුත දැව කඳන් 13ක්, වී ගෝනි කිහිපයක් සමඟ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
පුදුකුඩිඉරිප්පු හා මුලතිව් වනසංරක්ෂණ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd