(ඩබ්ලිව්.ඒ. අසේල )
දෙල්තොට ප්‍රදේශයේ නිවසක් ඉදි කරමින් සිටි පෙදරේරුවෙකු කොන්ක්‍රීට් වහලකින් පහළට ඇද වැටීමෙන් අද (18) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ලූල්කදුර පදේශයේ පදිංචි වයස අවුරුදු හතලිස් පහක තිදරු පියෙකු වන ගෝපාල කිෂ්නන් නැමති අය වේ.
අඩි නවයක් පමණ උස මෙම වහලට නැග ජල නලයක් සවි කිරීමට සූදානම් වන විට මෙසේ ඇද වැටී ඇත. ඔහු බිම වැටුණු පසු දෙල්තොට රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට යනවිටත් මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd