IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැසූ පාසලක් පුහුණු මධ්‍යස්ථානයක් වෙයි

 

( ප්‍රින්ස් රත්නායක ) 

සබරගමු පළාතේ මායිමත් ඌව පළාත ආරම්භක සීමාවත් ආසන්නව පිහිටි වැසීගිය පාසලක් වූ හල්පේ විද්‍යාලය ප්‍රතිසංස්කරණය කර  ගුරු පුහුණු මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 

මෙම පුහුණු මධ්‍යස්ථානය විවෘත කරමින් එහි ප්‍රථම ආරම්භක රැස්වීම පසුගියදා පැවැත්විණී.  

මෙලෙස පුහුණු  මධ්‍යස්ථානය ආරම්භ  කිරීමට විශේෂ අරමුදලක් හෝ විශේෂ ප්‍රතිපාදන හෝ ලබා ගෙන නොමැති අතර, හුණුවල  දෙමළ විද්‍යාලයේ අනවසර පතල් කැපීම සඳහා අයකරගත් දඩ මුදල් රුපියල් ලක්ෂ පහළොවක් මේ සඳහා යොදාගත් බව සබරගමුව  පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පැවසීය.



අදහස් (0)

වැසූ පාසලක් පුහුණු මධ්‍යස්ථානයක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site