IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වසා දැමු නාවලපිටිය විවෘත කරයි

රංජිත් රාජපක්ෂ

කොවිඩ් 19 වෛසරය අසාදනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ඔහුගේ පවුලේ කිහිප දෙනෙකු හදුනාගැනිමෙන් පසු වසා දැමුණු නාවලපිටිය නගරය සිව්දිනකට පසු විවෘත කරයි.

නාවලපිටිය ප්‍රදේශයේ කොවිඩ් 19 වයිසරය අසාදනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ ඔහුන්ගේ ඥාතින් කිහිපදෙනෙකු හදුනාගැනිමත් සමග නාවලපිටිය වෙලද සංගමය විසින් නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් වසා දැමිමට තිරණය කර තිබුණි.

එසේ වසා දමා තිබු නාවලපිටිය නගරයේ වෙලදසැල් සහ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කිරිමෙන් පසු අද (04) දින උදැසන විවෘත කරනු ලැබුහ.

නාවලපිටිය නගරයට පිවිසෙන සියළුම පාරිභෝගිකයන්ව නාවලපිටිය පොලිසිය මගින් නගර පුරා ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර පිලි පැදිය යුතු සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද පිලිබදව දැනුවත් කිරිමටද පියවර ගෙන තිබුණි.

නාවලපිටිය නගර සිව්දිනට පසුව විවෘත කලද නගරයට පාරිභෝගිකයන්ගේ පැමිණිමේ අඩුවක් පැවතුණි.



අදහස් (0)

වසා දැමු නාවලපිටිය විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 759 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site