IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් ගාල්ල යටවෙයි

(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
ගාල්ල නගරය ඊයේ (11) රාත්‍රියේ සිට මේ දක්වා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පහත් බිම් ගණනාවක් සහ ගාල්ල නගරයට පිවිසෙන මාර්ගය කිහිපයක්ම ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අනුව ගාල්ල නගරයේ වක්වැල්ල පාර, බද්දේගම මාර්ගයේ කහදුවවත්ත, බෙලිගහ හන්දිය, අම්බලන්වත්ත යන මාර්ග මෙසේ යට වී ඇත. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.

ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් සහ දම්පත් රත්නායක මහතා පැවසූයේ මීට ප්‍රධානම හේතුව වන්නේ කාණු පද්ධතිය නිසි ආකාරයෙන් පවිත්‍ර නොකිරීම බවයි. ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට ඉහළ යමින් පවතින බවද ඒ මහතා පැවසීය.



අදහස් (0)

වැස්සෙන් ගාල්ල යටවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site