(ක.ග.කරුණාරත්න)
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වගාකර තිබූ ගංජා හේනක් අද (29) වැටලූ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සුදුකන්ද මැදපිටිය ප‍්‍රදේශයේ පිහිටා තිබූ මෙම ගංජා හේන අක්කර 1 1/2 ක් පමණ බව වනජීවී නිලධාරීහු පැවැසූහ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කිසිවෙකුත් එහි නොසිටි බවත් අඩි 4 ක් පමණ උසට වැඞී තිබූ ගංජා ගස් 3200 කට අධික ප‍්‍රමාණයක් ගලවා ගිනි තබා විනාශ කළ බව එම නිලධාරීහූ පැවසූහ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.



2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වස්ගමුව වනෝද්‍යානයේ ගංජා හේනක් වටලයි