IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වවුනියාවේදී අතුරුදහන් වූ දරු දෙදෙනා සෙවීමට මහජන සහය පතයි

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව, නෙඩුන්කේනි, නයිනමඩුව ප්‍රදේශයේ සිට වවුනියාව නරගයට පැමිණි සිය දරුවන් දෙදෙනා අතුරුදහන්ව ඇතැයි ඔවුන්ගේ පියා වවුනියාව පොලීසිය අද (23) උදෑසන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වව්නියාව පොලීසිය පවසයි.
 
පසුගිය 20 වැනිදා වවුනියාවට පැමිණි මෙම දරුවන් දෙදෙනා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ඔවුන්ගේ පියා සඳහන් කරයි.
 
නෙඩුන්කේනි නයිනාමඩුව ප්‍රදේශයේ පදිංචි විජයසුන්දර දර්ශන් නමැති 19 හැවිරිදි තරුණයෙකු හා විජයසුන්දර් නිදර්ශන් නමැති 16 හැවිරිදි සිසුවෙකු අතුරුදහන්ව ඇත.
 
ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් 0775415912, 0775261259 යන දුරකථන අංකවලට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස ඔවුන්ගේ පියා ඉල්ලා සිටී.
 
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

වවුනියාවේදී අතුරුදහන් වූ දරු දෙදෙනා සෙවීමට මහජන සහය පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site