(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී.සුගතපාල)
දකුණු පළාත් සභාවේ 11 වන ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ මහතා අද (26) ගාල්ල ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිය රාජකාරී ආරම්භ කළේය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd