ක.ග කරුණාරත්න
බකමූණ, අත්තනකඩවල, කිරිඔය ප්‍රදේශයේදී අද (20) පෙරවරුවේ වල් අලියකු පහරදීමෙන් 68 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මරුමුවට පත් වී ඇතැයි බකමූණ පොලිසිය කියයි.
මොහු සිය බිරිඳ සමග නිවසේ සිට පොලොන්නරුව රෝහලට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙමින් සිටියදී මෙසේ අලියාගේ ප්‍රහාරයට ලක්වී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.