(පැතුම් දර්ශන)
වැලිසර නාවික හමුදා කඳවුරුවල සිට හොරොව්පොතාන ප්‍රදේශයට පැමිණ ඇති නාවික හමුදා සෙබළු හතර දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කළ බව හොරොව්පොතාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙලෙස නිරෝධායනය ට ලක් කර ඇත්තේ වැලිසර මහසෙන් කඳවුරේ සේවය කළ සෙබළුන් තුන් දෙනෙකු සහ ලංකා කඳවුරේ සේවය කල සෙබලෙකු ය.
ඔවුන්ගෙන් ලංකා කඳවුරේ සේවය කළ සෙබලා පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අද (24) සවස අනුරාධපුර ශික්ෂණ රෝහලට යවා ඇති අතර ඉතිරි තිදෙනා හෙට (25) දිනයේ එම පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd