IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැල්ලවාය දෙහිලන්ද කඳුවැටියේ ගින්නක්

(ඩී.කේ.රත්න)

වැල්ලවාය දෙහිලන්ද කඳුවැටියේ අද (13) සවස ඇති වූ ගින්නකින් අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මේ වන විටත් ගින්න පැතිරයමින් පවතින බව වැල්ලවාය පොලිසිය පැවසීය.

දෙහිලන්ද කඳුවැටියේ බෑවුම් සහිත ප්‍රදේශයක මෙම ගින්න හටගෙන තිබෙන අතර ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් මෙම ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බව පොලිසිය කියයි.

ගින්න නිවා දැමීම සඳහා වැල්ලවාය වරුණගම යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේද සහයෝගය ඉල්ලා ඇති බව පොලිසිය පැවසීය.



අදහස් (0)

වැල්ලවාය දෙහිලන්ද කඳුවැටියේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site