(දයාරත්න ඇඹෝගම)
විලච්චිය දුණුමඩලාව විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථාන මාරුකිරීමට හා පාසලට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා දෙමාපියවරු සහ පාසල් සිසුහු අද (15) අනුරාධපුර ඩී. එස්. සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.
විවිධ පොස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වූ සිසු දරුවෝ සිය විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර පාසලට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ නිරත වූහ.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විලච්චිය විදුහලේ දෙමාපියෝ උද්ඝෝෂණයක