
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින "හාමිනා" නැමැති කාන්තා රැඳවියකුට තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් බන්ධනාගාර තාප්පයෙන් විසිකිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නන්දන මහතා පැවසීය.
එම සැකකරු සමඟ ආරෝපණය කරන ලද ජංගම දුරකතන බැටරි 10ක්, හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 2725ක්, රුපියල් 36,000ක මුදලක් හා ජංගම දුරකතනයක් පොලිසිය භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd