ක.ග කරුණාරත්න
දෙහිඅත්තකන්ඩිය නිකවතලන්ද ප්‍රදේශයේ පිහිටි මහවැලි වාරි ඇළක දිය නෑමට ගිය 32 ක හැවිරිදි මවක සහ අවුරුදු 3 1/2 වයස ඇගේ දියණිය අද (16) සවස දියනෑමට ගිය අවස්ථාවේ දී දියේ ගිලී මියගිය බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
දෙහිඅත්තකන්ඩිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd