
(විජේරත්න රත්නායක)
වරාය විකිණීම වහා නවතනු යන මැයෙන් ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (01) සවස බදුල්ල නගරයේදී සිදුකෙරිණි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩ පිළිවෙලට විරෝධය දක්වමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මඟින් මෙම පෙත්සම් ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු ක්‍රියාකාරිකයෝ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd