



(කේෂර ගුණතිලක)
රජය මඟින් වරාය ඇතුළු දේශීය සම්පත් විදේශීය බහුජාතික සමාගම් වලට විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයක් අද (01) සවස මොනරාගල නගරයේ හුලංදාව මංසන්ධියේදී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් සංවිධායක, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ ක්‍රියාකාරීහු 200 කට අධික පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd