( ප්‍රියානි මංගලිකා )
වාරියපොල ශ්‍රී සුමංගල හිමිගේ 205 වෙනි ගුණ සමරුව අද (02 ) අගමැති මහින්ද රාජපක්ෂ, කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අගමැතිවරයා ඇතුළු පිරිස වාරියපොල ශ්‍රී සුමංගල හිහිමියන් ගේ පිළිරුවට මල් පුදා පුෂ්පෝපහාර දැක්වූහ.
මෙම අවස්ථාවට සංඝයා වහන්සේලා, මැති ඇමැතිවරු, පළාත් පාලන සභාපතිවරු, මහජන නියෝජිතවරු, රාජ්‍ය නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd