(චන්දන ප්‍රනාන්දු)
අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් පස් දෙනෙකු ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල සිරිගම්පල වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
ගෙවල් කොල්ලකෑම් නීතිවිරෝධි ජාවාරම්කිරිම සම්බන්ධයෙන් මෙම පිරිසව අධිකරණයට ඉදිරිපත් කර නැවත නඩු දිනයට ඉදිරිපත් නොවීම නිසා මාස 6 ට අධික කාලයක් සැඟව සිටිම සම්බන්ධයෙන් මෙලෙස අත් අඩංගුවට ගත්බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd