IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ පැමිණිල්ලක් කළාට කතක් අත්අඩංගුවට

ශාන්ත කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
දිවා කාලයේ නිවසට පැමිණි පුද්ගලයකු තියුණු ආයුධයක් පෙන්වා තමා බිය ගන්වා ලක්ෂ පහක් වටිනා රන් භාණ්ඩ තොගයක් පැහැරගෙන ගිය බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.


මාස 2 ක් පුරා සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව කහතුඩුව ප්‍රගති මාවතේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


සැකකාරිය මෙම රන් භාණ්ඩ යාබද නිවසේ කාන්තාව ලවා සඟවා ඇති අතර සැමියාට ද නොදන්වා නිවසේ භාණ්ඩ කොල්ල කෑ ආකාරයෙන් පොලිසිය නොමඟ යවා ඇතැයි පැවසේ.


සැකකාරිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ව්‍යාජ පැමිණිල්ලක් කළාට කතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site