
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ප්‍රදේශයට දිනපතා ඇදහැලෙන වර්ෂාවත් සමඟ මහවැලි ඇළ මාර්ග ඔස්සේ ලැබෙන ජල ප්‍රමාණය අධික වීමත් සමඟ වෑමැඩිල්ල ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇතැයි වාරිමාර්ග නිලධාරීහු පවසති.
වෑමැඩිල්ල ජලාශය උපරිම ජල සීමාව ඉක්මවා ඇති අතර වාන් දමන ජලය මලව ඔය හරහා ඉබ්බන් කටුව ජලාශයට ලැබෙන බවත් වාරිමාර්ග නිලධාරීහු පවසති.
වාරිමාර්ග ජලාශයක් වන වෑමැඩිල්ල ජලාශය වාන් දැමීමත් සමඟ බොහෝ දෙනෙකු වානෙන් එළියට එන මත්ස්‍යයන් අල්ලා ගැනීම සඳහා කටයුතු යොදන අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.

2025 දෙසැම්බර් මස 18
585
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑමැඩිල්ල ජලාශය වාන් දමයි