(රංජිත් රාජපක්ෂ)
කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් අද (15) හැටන් මල්ලිඅප්පු ප‍්‍රදේශයේදි අඩි 100ක් පමණ ප‍්‍රපාතයකට වැටී හැටන් ඔයට පෙරලිමෙන් තිදෙනකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි.
කොළඹ ප‍්‍රදේශයේ රැකියාවල නිරත වතුකරයේ පිරිසක් එළැඹෙන දිපාවලි උත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටියදි මෙම අනතුර සිදුවි ඇති බව කියැවේ
රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවි ඇති බව ද පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd