(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වනගමුව රනාල ජනසවි මාවත ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ල කා වෑන් රථ හිමිකරුගේ අත් පා බැඳ රැගෙන යමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, කතරගම යන ප්‍රදේශවල පදිංචි 28 හා 38 යන වයස්වල පසුවන්නෝ වෙති.
සැකකරුවන් අද(15) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd