(වජිර ප්‍රසන්න සහ කරුණාරත්න ගමගේ )
අරගලංවිල ගල්එළිය ගම්මානයේදී වනඅලි ප්‍රහාරයකට ලක් වු පුද්ගලයින් දෙදෙනකුගෙන් අයෙකු මියගොස් අනික් පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අරලගංවිල, ගල්එළිය, අංක 08 හි පදිංචිව සිටි එම්.ජී.රත්නපාල නමැති අවුරුදු 65 ක තිදරු පියෙකි.
තුවාල ලබා ඇත්තේ ඩී.එම්.ඥාණපාල නැමැති අවුරුදු 62 ක අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd