(ක.ග. කරුණාරත්න)
ඇලහැර, අත්තනකඩවල, දිග්ගල්පිටිය ප‍්‍රදේශයේදී අද (20) අලූයම වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි බකමූණ පොලීසිය කියයි.
එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ දිග්ගල්පිටිය, 507 ආර්. 02 ලිපිනයේ විසූ දොඩම්ගොල්ලේ ගෙදර සුනිල් ශාන්ත වනිගසේකර නැමැති 52 හැවිරිදි සිව්දරු පියෙකි.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd