(මහේෂ් කිර්තිරත්න)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරමුණු කරගෙන “තවත් විධායක ජනාධිපතිවරයෙක් එපා” යන මැයෙන් විරෝධතාවයක් අද (08) මාතලේ ශාන්ත තෝමස් විදුහල අසළදී පැවැත්විණි.
අලුත් පියාපත් සංවිධායන විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළොඹ හිටපු කට්ටියත් මේ විදියටමනේ ඇද පැළදගෙන හිටියේ? එකම කට්ටියක් ආපහුම ජනතාව ගොනාට අන්දන්න දරන බොළඳ උත්සහයක්. රටේ දැන් තියන ලොකුන ප්‍රශ්නය ඕකද?