විදුහල්පති සේවයේ පිහිට විය යුතු තරග විභාගය සමත් වු විදුහල්පතිවරුන්ට තවමත් නිසි පරිදි සේවා ස්ථාන පළාත් සභා මගින් බාර දී නොමැති බව ලංකා ගුරු සංගමය පවසයි.
තමන්ට හිතැති වැඩබලන විදුහල්පතිවරුන් සිටින පාසැල් වලට සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් පළාත් සභාව මගින් මේ දක්වා අනුයුක්ත නොකිරිම නිසා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිම ද ලංකා ගුරු සංගමය සුදානම් වෙයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.