(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
දැනට මාස 6 ක් තිස්සේ හිස්ව ඇති ඉමදුව ගා/හොරදුගොඩ ගිහාන් පතිරණ විදුහලේ විදුහල්පති පුරප්පාඩුවට ස්ථිර විදුහල්පතිවරයෙක් ලබාදෙන ලෙස ඉල්ලා එම විද්‍යාලය ඉදිරිපිටදී අද (20) උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණය ගිහාන් පතිරණ විදුහලේ දෙමාපියෝ සහ පාසල සුරැකීමේ සංවිධානය ආරම්භ කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd