පිලිපින තානාපති එන්රිකේ මැකෝලා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරාල අතර හමුවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටෝ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
පීලිපින රජය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමටත් දෙරටේ විදේශ රැකියා සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරගැනීමටත් කටයුතු කළ යුතු බව දෙරටේ නියෝජිතයෝ එකඟ වුහ.
විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පිලිපින රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd