(ඩී.ජී.සුගතපාල)
විදේශීය කාන්තාවක් දුෂණය කළ බව කියන පුද්ගලයෙකු අද (20) ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ.
උණවටුනේ පැවති සාදයකට සහභාගිවී අළුයම තුනට පමණ ඇය මිතුරියක් සමඟ ගාල්ල නගරයේ පවත්වාගෙන යනු ලබන අවන්හලක් වෙත පැමිණෙමින් සිටියදි සැකකරු ගාල්ල මාළු වෙළඳ පොළ පිටුපස මාර්ගයේදී ඇයව අතවර කළ ඇති බවත් පසුව ඇය දුවගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුද එම සාදයට සහභාගිවී ඇති අයෙකු බව අනාවරණයවී ඇති අතර දූෂණයට ලක්වූ කාන්තාව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd