IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුලි සැර වැදී අයෙක් මරුට


 
 
(ඩී.කේ.රත්න)
 
වැලිමඩ දික්කාපිටිය කොස්කාණුවෙල ප‍්‍රදේශයේ පුද්ගලයකු අද (3) උදෑසන විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.


වැලිමඩ දික්කාපිටිය කොස්කාණුවෙල පදිංචි රත්නායක මුදියන්සේලාගේ පුංචිබංඩා නැමති 69 හැවිරිදි පුද්ගලයකු විදුලිසැර වැදීමෙන් මෙසේ මිය ගොස් තිබේ.


කොස්කාණුවෙල රතනගොල්ල ප‍්‍රදේශයේ වගා ඉඩමක් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එම ඉඩමට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක දැවටීමෙන් විදුලි සැරවැදී මෙම අනතුර සිදුවී ඇත.
 



අදහස් (0)

විදුලි සැර වැදී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site