IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


විදුලි බල ඇමැති නොරොච්චෝල තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

(පද්මා කුමාරී කංකානම්ගේ )

විදුලි පාරිභෝගිකයාට විසන්ධියෙන් තොර ප්‍රමිතගත විදුලි සේවාවක් ලබා දෙන බවත් වාර්ශිකව ජාතික විදුලි බල පද්ධතියට එක්වන මෙගා වෝට් මිලියන 14.5 න් තුනෙන් එකක්ම නිපදවන ලක් විජය බලාගාරයේ උන්නතිය වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි සොයා බලන බවත් විදුලි බල,බල ශක්ති  හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා අද (04) නොරොච්චෝල ගල් අගුරු තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවැසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතා ද සහභාගී වීය.



අදහස් (1)

විදුලි බල ඇමැති නොරොච්චෝල තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක

Raveendra Friday, 04 January 2019 04:31 PM

මම මේ බලන්නේ කොහොමද ගානක් කපාගන්න වැඩිගානකට පිටට විකුනනේ කොහොමද කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 556 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site