(ක.ග. කරුණාරත්න සහ නිමල් ජයරත්න)
විදුලිය සැර වැදීම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන සද්ධන්තයකුගේ මළ සිරුරක් වැලිකන්ද අසේලපුර ප‍්‍රදේශයේ පිහිටි වාරි ඇලක් අසල තිබී අද (19) හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
අවුරුදු 25 ක් පමණ වයසැති මේ අලියා පෙර දින රාත‍්‍රීයේ ආහාර සොයා යමින් සිටියදී මේ අනතුරට ලක්වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
වැලිකන්ද පොලීසිය සහ වැලිකන්ද වනජීවි කාර්යාල නිළධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd