බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දුව පල්ලියමංකඩ ප්‍රදේශයේ මුහුදු තීරයේ විනෝදයට දිය නාමින් සිටි සිසුන් හය දෙනෙකු දිය වැලකට හසුවී අතුරුදන් වී සිටි දෙදෙනෙකුගේ ජිවිත ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගෙන රෝහල් ගත කර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
අතුරුදන් සිසුන් දෙදෙනා වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
වාද්දුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පාගමනක් අද (26) පවත්වා ඇති අතර මෙම සිසුන් හය දෙනා ද එයට සහභාගී වී පල්ලියමංකඩ ප්‍රදේශයේ සිසුවකුගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වල දී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd