(මලීෂා හසන්ති )
වත්තල හේකිත්ත පාර රෙදි පිළි වෙළඳසැලක අද(20) උදෑසන ගින්නක් හටගෙන ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
එහි තවදුරටත් ගිනි ඇවිලෙමින් පවතී.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd