හැටන් රංජිත් රාජපක්ෂ
වතුකරයේ වෙසෙන මුස්ලිම් ජනතාව අද (16) රාමසාන් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූහ.
එහි ප්‍රධාන ආගමික යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි සහජාන් මවුලවිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදැසනදී එම පල්ලියේදී පැවැත්විණි.
එම ප්‍රධාන යඥාවට වතුකරයේ අතිවිශාල මුස්ලිම් ජනතාවක් සහභාගි වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd